VIP සේවය

අපගේ පළපුරුදු පුහුණු කරන්නෙක් ඔබේ නිවසටම පැමිණෙන අතර දවසේ පුහුණුව ලබා දෙන්නෙමු

Image 02



 

 

 

 

 

 

 

 



පිට රටවල ඉතා ප්‍රචලිත මෙම සේවාව ලංකාවට හදුන්වා දීමට පුරෝගාමී වූ ආයතනයක් ලෙස අප ආයතනය හැදින්වීමට හැක. මෙහිදී අපගේ පළපුරුදු පුහුණු කරන්නෙක් ඔබේ නිවසටම පැමිණෙන අතර දවසේ පුහුණුව අවසානයේදී නැවත එම ස්ථානයටම ගෙනත් ඇරලවීම සිදු කරයි. බොහෝ කාන්තාවන්ගේ තේරීමක් වන මෙම පැකේජය ඉතා කාර්යබහුල මහතුන්/මහත්මීන් හටද ප්‍රයෝජනවත් යන්න අපගේ හැගීමයි.